Apple වෙතින් iOS 17.4 හා iPadOS 17.4 ලෙසට බීටා නිකුතූන් දෙකක් මේ වන විට කර තිබෙනවා. මෙම නිකුතූන් වල ප්රධාන ලක්ෂණයක් වන්නේ March 2024 වල සිට ක්රියාත්මකවන්න නියමිත Digital Markets Act (DMA) වලට අනුගත ලෙසට බාහිර app stores වලට මෙන්ම payment options වලට සහය දක්වන්නට සූදානම් ව තිබිමයි. ඒ අනූව …
Continue Reading