In display fingerprint scanners වල භාවිතාවට දැන් වන විට වසර කිහිපයක්ම පිරී ඇත. මිළ අඩු phones සදහා optical sensers මෙන්ම මිල ඉහල දුරකථනවලදී ultrasonic fingerprint scanners භාවිතාවීම දැනට මෙහි වන ස්වභාවයයි. Samsung පවසන්නේ entire display ආකාරයේ fingerprint scanner භාවිතයට ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින බවයි. එය වඩාත් ආරක්ෂිත බව …

Continue Reading