Google අප සිතනවාට වඩා අපගේ ජීවිතය අවට නිරතුරු වෙසෙන, නෙක ආකාරයෙන් අපගේ ජීවිත වෙතට බලපාන සගයෙකු වී හමාරය. ලෝකයේ භාවිතාවන logo අතරින් මහත් හුරුවක් නිර්මාණය කරගන්නට ඒ නිසාමදෝ මෙම ලෝගෝවට හැකිව තිබේ. 1997 සිට භාවිතයට පැමිනෙන මෙම දෘශ්‍ය අනන්‍යතාවය අද වන විට ලොව පුරා විසිර පැතිර සිටින අපමනක් මිනිසුන්ගේ දෛනික …

Continue Reading