ලොව බහුලතම cryptocurrency ය ලෙසට ගැනෙන Bitcoin වල වටිනාකම් සීමාව අද වන විට $25,000 සිමාව වෙතට පැමින ඇති බවට වාර්ථා වෙනවා.June 13 වලින් පසුව වාර්ථා වන ඉහලම වටිනා කම ලෙසට මෙය සටහන් වුවද එය ස්ථාවර අත්පත්කර ගැනීමක් නොවන බවටයි අනාවැකි පල වන්නේ. එම වටිනාකම පසුගිය June 18 වලදී $17,500 ලෙසට …

Continue Reading