US වල CISA නොහොත් Cybersecurity and Infrastructure Security Agency පවසන්නේ US government agencies කිහිපයක්ම cyberattack තත්වයක් යටතේ වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ MOVEit නම් software program එකෙහි වන දුර්වලතාවයක් ඔස්සේ මෙම ඵරදීම දියත්ව ඇති බවකි. CNN පවසන්නේ තවමත් ගැටළුවේ ස්වභාවය හා හානිය පිලිබඳව හදාරමින් සිටින බවකි. නිල ලෙසට තවමත් මෙම …

Continue Reading