Browsers භාවිතාවේදී වඩාත් පෞද්ගලිකත්වය සුරකින බව බොහෝ භාවිතාකරන්නන් හට වැදගත් අවශ්‍යතාවයකි. Google Chrome සදහා මෙම හැකියාව ගෙනෙන්නේ incognito browsing සංක්‍රිය කිරීමෙනි. Google පවසන්නේ මෙම ආරක්ශිත බව තවත් ඉහල නංවන්නට අවශ්‍ය සහයක් තමන් සූදානම්කර ඇති බවයි. August 2021වල සිට අත්හදා බැලුනු මෙම biometric authentication මට්ටමේ තහවුරුවකින් සුරක්ශිත කිරීම stable build එකක් …

Continue Reading