Android smartphone භාවිතාකරන්නන් අතර වන එක් බහුල ගැටළුවක් වන්නේ සීමිත storage හැකියාවක් සමග වැඩි වන තැන්පත්වීම් කලමනාකරනයට අවශ්‍යවීමයි. විශේෂයෙන් 3GB RAM / 32GB හැකියාවක් සහිත devices භාවිතාකරන්නන් හට ඉක්මනින්ම හමුවන්නට හැකි මෙම ගැටලුව පිලිබඳව අවධානය යොමුකරන Google පවසන්නේ ‘App Archiving’ නම් feature එක විසඳුමක් වන්නට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ …

Continue Reading