“Stealc” නම් හානිකරය පැහැදිලි කරන්නේ information-stealing malwareවක් ලෙසටය. මෑතකාලීනව මෙම හානිකරය මීලග victim මෙන්ම customer යන දෙයාකාරයම සොයමින් dark web එක මත ඔබ මොබ සරන බවටයි වාර්ථා වන්නේ. SEKOIA පවසන්නේ මෑතකාලීනව infostealers එකක් ලෙසට මහත්සේ අංග සම්පූර්ණ ලක්ෂණ සමග පැමින තිබෙන බවත් අඩුම තරමින් සතියකට වරක්වත් යවත්කාලීන වෙමින් අඩු බ‍රැතිව හා සැගවෙන්නට මහත් දක්ශව 22 browsers, 75 plugins, 25 desktop wallets ඉලක්ක කර ගනිමින් සිටින බවකි. විටක crack software ලෙසට නොමග යවන්නට මෙන්ම සාර්ථක ආසාධනයකින් අනතුරුව පරිගණකය හොඳින් හදාරමින් දුර්වලතැන් හඳුනා ගනිමින් කටයුතු කරන්නට මෙම හානිකරය කටයුතු කරන බවකි. උපදෙස් ලැබෙන්නේ නිතරම උපංග හොඳින් යාවත්කාලීනව තබා ගන්නටත්, අනාරක්ෂිත වෙබ් අඩවි ඔස්සේ බාගතකිරීම මග හරින්නටත්, සැකසහිත ඉමේල මග හරින්නටත් කටයුතු කරන ලෙසයි.
Pubudu Siriwansa