ලොවපුරා සිදුවෙමින් ඇති ආර්ථික හැකිලීම ප්‍රධාන පෙලේ tech companies වලින්ද දක්නට ලැබෙමින් තිබේ. CNBC වාර්ථාකරන්නේ Salesforce නම් American cloud-based software company යද තම සේවක ධාරිතාව සැලකිය යුතු ලෙසට අඩු කරන්නට කටයුතු කර ඇති බවකි. Salesforce යනු small / medium-sized businesses සදහා communications, consumer goods, media, retail. ආදී සේවා සපයන ආයතනයක් වන අතර January වන විට එහි සේවක ධාරිතාව 73,541 ලෙසට සටහ්න තිබුනා. එසේම වසරි වසර සාමාන්‍ය ධාරිතා වර්ධනය 36% ලෙසට ගනනය වෙමින් තිබුනා. කෙමෙන් අඩුවෙමින් ඇති සේවා ඉල්ලුම හමුවේ සමස්ථ ලෝකය පුරාම පැතිරෙමින් ඇති ආයතනයන් හැකිලීමේ ප්‍රථිපලයක් ලෙසට Meta මෙන්ම Twitter වැනි ආයතනයන් වෙතින්ද තම සේවක ධාරිතාව අවම කිරීමේ උත්සාහයන් වාර්ථා වෙමින් තිබෙනවා,
Pubudu Siriwansa