PayPal පවසන්නේ පසුගිය Dec. 6 – Dec. 8 අතර සිදුවූ තොරතුරු පැහැරගැනීමක් ඔස්සේ 35,000 PayPal භාවිතාකරන්නන් පිරිසකගේ Social Security numbers, usernames, addresses, dates of birth, individual tax identification numbers වනි තොරතුරු ප්‍රමානයක් පැහැරගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ identity theft monitoring සේවාවක් ඔස්සේ ආසාධිත ගිණුම් තොරතුරු වලට ආරක්ෂාවක් සලසා ඇති බවත් මීලග තම ගිනුමට පිවිසීමේදී අවසර පද නැවත සකසා ගැනීමමකට සූදනම් කර ඇති බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ පෙර පහර දීමකදී ලබාගත් තොරතුරු ඔස්සේ මෙම පහර දීම සිදුකර ඇහි බවත්, භාවිතාකරන්නන් තම ගිණුම් සදහා two-factor authentication සංක්‍රියකර තැබීමත් සංකීර්න අවසර පදයක් ස්ථාපිතව තැබිමත් ඉතා වැදගත් බවකි.
Pubudu Siriwansa