ලොව පුරා නිර්මාණය වෙමින් ඇති ආර්ථික කඩා වැටීම මෙන්ම අභියෝග හමුවේ ලොව ප්රධාන පෙලේ ආයත්නයන් රැසක් තම සේවක මඩුල්ල යම් කප්පාදුවකට ලක් කිරීම තවමත් සිදුවෙමින් පවතී. PayPal නිවේදනය කරන්නේ තමන්ද 2,500 employees බැහැර කරන්නට තිරනය කර ඇති බවකි. මෙය ඔවුන් ගේ සමස්ථ සේවක ධාරිතාවෙන් 9% ක් ලෙසටයි ගනනය වන්නේ. PayPal CEO Alex Chriss වසින් යවන ලිපියක් ඔස්සේ මේ බව අදාල සේවක මණ්ඩලය වෙතට දන්වා ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කරමින් digital payments industry වල නිර්මාණය වෙමින් ඇතිනව තරගකාරීතවය ගැනත් සදහන් කර ඇත.
Pubudu Siriwansa