Microsoft පවසන්නේ තම Outlook වෙතට chat feature ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින් බවයි. එපමනක් නොව Outlook වලට meeting-style ආකාරයේ video conferencing හැකියාවද සූදානම් වෙමින් ඇති බවටත් හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව “Outlook meetings” වලදී Microsoft Teams වලට නොගොස් quick message එකක් යවන්නට මෙන්ම chat වෙතට පිවිසෙන්නට හැකිවනවා ඇත.
Pubudu Siriwansa