මේ වන විටත් Microsoft විසින් Windows සදහා වන නව Outlook සංස්කරණයක් නිවෙදනය කර අවසන්ය. ඔවුන් මේ වන විට පවසමින් සිටින්නේ September 2024 වන විට Windows 10 / 11 සදහා දැනට භාවිතා වෙමින් ඇති Mail / Calendar සදහා නව app සංස්කරණය පැමිනෙන්නට නියමිත බවකි. මුලදී Microsoft 365 භාවිතාකරන්නන් ගෙන් පැමිනි නෙක විවේචන හමුවේම් මද පසුබෑමක් මේ සදහා පලකලද මේ වන විට නව පැමිනීම තහවුරු කරන්නට කටයුතු කර සිටින බවටයි වාර්ථා වන්නේ. වැඩි දුරටත් විස්තර වන්නේ Microsoft 365 භාවිතාකරන්නන් හට තම භාවිතාකරමින් සිටින Mail / Calendar apps වලින් නව Outlook වෙතට කැඳවා ගන්නට ක්‍රමයෙන් මුත් අනිවාර්යෙන් සූදානම් වන බවයි.
Pubudu Siriwansa