ඔබගේ computer, phone හා tablet යන සියලු උපාංග සදහා එකම (Multi-Device) Keyboardයක් භාවිතාවට අවස්ථාව Logitech K480 ඔස්සේ ලැනෙනු ඇත. Bluetooth සබදතාවයක් සමග එන මෙම Keyboardය සියලුම keys සමග එන full-size keyboard එකක නොවුනද වඩාත් හුරුබුහුටි පෙනුමක මෙන්ම භාවිතාවක් ඔබ වෙතට ගෙන එන බවට නම් සැකයක් නොමැත. මෙහි Esc key වලට ඉහලින් වන rubberized groove standව මත ඔබගේ mobile devices ‍රැදවීමට හැකි අතර වම් පසින් වන අංගයය ඔස්සේ අදාල devices 1,2,3 ලෙසට තොරා ගන්නට හැකි වන අතර එසේ තේරීම ඔස්සේ අදාල උපාංගය වෙතට Bluetooth ලෙසින් සම්බන්ද වීමට හැකි වනු ඇත. අඟල් 0.79 by 11.77 by 7.68 (HWD) ප්‍රමානකින් නිමව එන මෙහි Apple හෝ Android tablet නැතිනම් phone පහසුවෙන් groove stand මත රඳ වන්නට හැකි වන අතර 1.81 poundsක බ‍රැති බව නිසා වඩාත් desk මත භාවිතාවට හිතැතිව පැමිනෙන බවක් කිවයුතුමය. AAA battery දෙකකින් සමන්විත වන වන මෙම Logitech K480 කී බෝඩය එක් බැටරු ‍රැදැවුමක් සමග දෑ වසරක භාවිතකාලයක් ගෙනෙනු ඇති බවටයි නිෂ්පාදකයින් පවසන්නේ.
මෙම උපාංගය සහය දක්වන මෙහෙයුම් පද්ධති සැලකීමේදී Windows 7/8 or later, Mac OS Xවල සිට ඉහලට, Chrome OS, iOS 5හා ඉහලට, මෙන්ම Android3.2 සිට ඉහලට වන අතර මෙහි දැනට පැමින ඇති සංස්කරනය Windows Phone වෙතට සහය නොදක්වයි. Type කිරීමේදී premium ආකාරයේ පහසුවක් නොදැනෙන මුත් shortcut keys සහිත බව(Home button, multitasking button හා Search button මෙන්ම Previous, Pause/Play, Forward, Mute/Unmute, and Volume controls සහය ගෙනෙන multimedia controls වලින් ඒවා සමන්විතවේ. $49.99 මිලකට එන උපාංගයක් ලෙසට සැලකීමේදී ඔබගේ ඩිජිටල් භාවිතාවන්ට එය පහසුවක් ලෙසට සලකන්නට හැකි වන අතර full-size keyboard එකක් සදහා මෙන්ම portable tablet keyboard එකක් සදහාද විකල්පයක් ලෙසට නොවන මුත් උපාංග අතර පහසුවෙන් හුවමාරුවට හැකිවීම මෙන්ම බොහෝ බහුල භවිතාවක් ඇති උපකරන සදහා සහය දැක්වීම වැනි කරුනු ඔස්සේ සැලකීමේදී භාවිතාකරන්න වෙතට පහසුවක් කැදවා ගෙන එන පහසු මිලැති උපාංගයක් ලෙසට නම නොසලකා සිටින්න නොහැකි උපාංගයක් ලෙසට Logitech K480 Bluetooth Multi-Device Keyboardය හඳුන්වා දීමට අප කැමැත්තෙමු.