හෙලි වෙමින් ඇති නිල නොවන තොරතුරු පවසන්නේ LG G Flex 2 නොහොත් දෙවන පරම්පරාවේ නම්‍ය තිර ස්මාර්ට් දුරකථනය එලබෙනවසරේ ජනාවාරි වන විට පැමිනීමට බෙහෙවින් ඉඩ ඇති බවකි. වැඩි දුර තොරතුරු හෙලි නොවුනද එම දුරකථනය අධි සුපැහැදිලි (high resolution) plastic-based අකාරයේ OLED screenයකින් සමන්විතව පැමිනීමට නියමිත බවකි. වැඩි දියුනු කරන ලද ස්වයංපිලිසකර හැකියාවෙන් යුත් (self-healing coating) නිමාවක් සහිතව එන්නට නියමිත ලෙසට සැලකෙන මෙම දුරකථනය පෙර පරම්පරාවේ නිමැවුමේ දීට වඩා වැඩි වක්‍රතාවයකින්(extreme curve) හා වැඩි නැවුම් ( ability to bend) බවකින් යුතුව පැමිනෙනු ඇති බවය. එලබෙන වසරේ ජනවාරි 6 ඇරබෙන Las Vegas වල වන CES වල දී මෙම නිකුතුව සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.