iOS 16.1 නිකුතුව සිදුව තිබෙනවා. එපමනක් නොව Apple ආයතනය iPadOS 16 / macOS Ventura, ද මේ වන විට නිකුත්ව තිබෙනවා. ඒ අනූව iPhone, tablets, laptops, desktop සමස්ථ පරිසරය සදහාම නවාංග රාශියක් ගෙන එන්නට Apple ආයතනය කටයුතු කර ඇති අතර iOS 16.1 වලදී iCloud Shared Photo Library, Live Activities, Fitness+, Clean Energy Charging ඇතුලු අංග රාශියක් ග්නෙන බවට එම ආයතනය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඔබගේ උපංගයට අදාල iOS 16.1 සංස්කරනය Settings > General > Software Update. ඔස්සේ පිවිස ලබා ගන්නට හැකිවනු ඇති.
Pubudu Siriwansa