Google හා Levi වල smart garments පිලිබඳ එකගතාවයට දෑවසරකට ආසන්න වෙමින් පවතී. එහි පලමු පියවර ලෙසට Commuter Trucker Jacket නිමවන්නේ ගූගල් හි Jacquard technology සමග gesture-controlled හා connected device හැකියාවෙන් යුතුවය. මෙම වසර අවසානයේ $350 මිලකින් යුතුව  මෙම නිකුතුව වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවටයි මේ වන විට තොරතුරු හෙලි වන්නේ. පසුගිය Google I/O conference වලදී ද මේ පිලිබඳව තොරතුරු කිහිපයක් හෙලි වුනු අතර මෙම Commuter නිමැවුම Bluetooth හැකියාවත් සමග භවිතාකරන්නාගේ smartphone එකට සම්බන්ද වන අතර උපදෙස් ලබා දීමටත්, පැමිනෙන දුරකථන ඇමතුන් වලට පිලිතුරු දීමටත් මෙන්ම ශ්‍රව්‍ය පාලන වැනි හැකියාවන්ද යුත්වන බවට හෙලිවන ලදී.  ඇඳුම මත සිදුකරන swipes ඔස්සේ එම පාලනයන් ලබ දෙන්නට හැකි අතර අදාල apps සමග මෙම gestures භවිතාකරන්නා හට configure කිරීමටද හැකි වනු ඇත. අදාල Bluetooth tag ඉවත් කර මෙම ඇඳුම සාමාන්‍ය ලෙසට පිරිසිදු කීම්ර හැකියාවද වන බවටත් වැඩි දුරටත් පැහැදිලි කරනවා.bicyclists සදහා විශේෂයෙන් ඉලක්කව නිර්මානය වන මෙම ජැකට්‍ටුව ජල රෝධී හා අමතර ශක්තිමත් කිරිම් වලින් සමන්විත ව පැමිනෙනවා.