කිසිදු තර්කයකින් තොරව GOOGLE Maps මහත් පහසුවකි. අතිබහුතරයක් ජීවිතයේ එක් වතාවක් හෝ මෙයින් තීරනාත්මක ප්‍රයෝජන ගෙන නැතැයි පැවසිය නොහැකි තරම් එය පහසුවකි. Street View වල වන මහත් පහසුව මෙන්ම සමහර විටක කලාතිරකින් හෝ ගැටළු සහගතද විය හැක. සමහර විටක එය ඔබේ privacy යට අභියෝගයක් වන්නටද හැක. සයිබර් අපරාධ කරුවන් ගොඩ නැගිල්ලක වන CCTV cameras වැනි ආරක්ෂක සැකසුම් හඳුනා ගන්නටත් මේවා භාවිතාකල හැක. මේ නිසාම Tony Blair, Sir Paul McCartney වැනි බොහෝ ප්‍රකට පුදගලයින්ගේ සිට බොහෝ අය තමන්ගේ home හෝ වෙනත් ස්ථාන blur කර දමන්නටද කටයුතු කරනු ලැබේ. මේ සදහා desktop computer එකකින් maps.google.com වෙතට ගොස් home address වලින් අදාල තැන ‍තෝරා ( maps.google.com > home (on the left) > Report a problem > Adjust red box > Use + and – to zoom in and out / scroll with your mouse > Select My home වලට පසුව Google විසින් තහවුරුව සදහා අසන ප්‍රශ්න කිහ්පයකට පිලිතුරු දිමෙන් පසුව හැකි වනු ඇත.
Pubudu Siriwansa