Google පවසන්නේ තම Android සදහා Play Store වේ වන call recording සදහා භාවිතාවන third-party apps වල ක්‍රියාකාරීතවය අවසන් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ May 11 දායින් පසුව Accessibility APIs දෙසින් අවසන් කරන්නට සූදනම් බවයි. වැඩි දුරටත් පවසන්නේ Google’s policies වලට එරෙහිව යන බවක් පෙන්වමින් බොහෝ මෘදුකාංග සංවර්ධකයින් මේවා භවිතාව මෙම තිරනයට හේතුව බවයි. කෙසේ නමුත් Google Pixel / Xiaomi සමග වන native ආකාරයට එන call recording apps සදහා මෙම සීමා වීම බල නොපාන බවයි.
Pubudu Siriwansa