ලොව විශාලතම දත්ත පාලකයන් ලෙසට ගැනෙන Google වල සිදුවූ electrical explosion එකක ප්‍රථිපලයක් ලෙසට ලොව පුරා සමහර භාවිතා කරන්නන් සදහා Search, Maps, සහ YouTube වල සේවා බිඳ වැටීමක් වාර්ථා වූවා. හදාරන්නන් පෙනවා දෙන්නේ මෙම සිදුවීමට අදාලව 30,000 user reports පලවීමක් දක්නට ලැබෙන බවයි. ඇමරිකාවේ Lake Manawa State Park ආශ්‍රිතව පැමිනෙන පුවත් පවසා සිටියේ helicopter හා ambulance භාවිතයෙන් තුවාල ලැබූ සේවක මහතුන් කිහිප දෙනෙක් රෝහල් ගත කරනු වාර්ථා වී ඇති බවයි. මෙය Google ලා සතු විශාලතම data center එකක් ලෙසට සැලකෙනවා.කෙසේ වෙතත් Google ආයතනය සිදුවීම “internal error” එකක් ලෙසට පමනක් වාර්ථා කරන බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa