Google පවසන්නේ තමන් Chrome වෙතට නිකුත් කර ඇති නවතම update වලින් 27 security bugs ආවරනය වන්නට නියමිත බවයි. Chrome 98 ලෙසට නම් වන මෙම සංස්කරනය සෑම සති හතරකට වරක් වන සාමාන්‍ය රටාවට අනූව නිකුත්ව ඇත. critical මට්ටමේ ගැටළුවක් ඇතුළු medium threat මට්ටමේ විසඳුම් 10කින් මෙම නිකුතුව සමන්විත වන අතර ඔවුන් පවසන්නේ new features වලින් තොර ප්‍රධාන පෙලේ new features වලින් තොර install automatically සූදානමින් යුතුව මෙම නිකුතුව පැමින ඇති බවයි.
Pubudu Siriwansa