Apple වෙතින් එන්නට නියමිත electric car එකක පිලිබදව හෝඩුවාවක් මෑතකදී මතුපිටට පැමිනි අතර එය පැහැදිලි නැති තොරතුරක්ව පැවතිනි. මේ වන විට හෙලි වන කරුනු ස්ථීරකර සිටින්නේ ඇපල් ආයතනය Tesla හ අනෙකුත් EV නිෂ්පාදකයින් සමග තරගට පිවිසෙන්නට සූදානම් වන බවකි. වසරකට පමන පෙරදී Tim Cookඅනුමතිය දෙන ලද “Titan” නම් සංකේථ නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය minivan ආකාරයේ අත්හදා බැලීමක් ලෙසට සිදු වෙමින් ඇති බවය. VP Steve Zadesky නම් හිටපු Ford ඉන්ජිනේරුවරයෙකු යටතේ මෙම ව්‍යාපෘතිය සිදුවෙමින් පවතින බවටයි තොරතුරු පැහැදිලි වන්නේ. self-driving tech පසුගිය කාලයේ බොහෝ නිපදවන්නන්ගේ අවධානයට ලක්වූ කරුනක් වූ අතර මේ වන විට පැමින ඇති තොරතුරු හෙලිකරන්නේ Apple ආයතනය electric vehicle එකක් කෙරෙහි තම අවධානය යොමු කරමින් සිටින බවකි. Tesla යනු මෙම EV technology වල ඉදිරියෙන් සිටින්නෙකු ලෙසට පිලි ගැනෙන අතර එලබෙන අනාගතයේදී EV තාක්ශනය වඩාත් අවධානය දිනා ගත්තක් වනු ඇති බවටයි නිවේදනය වන්නේ.