ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ගැනෙන Android වල දැනට නිකුත්ව ඇති අවසාන සංස්කරනය වන Android Lollipop භාවිතාකරන්නා වෙතට පැමිනීම බොහෝ සෙයින්සේමින් සිදුවෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. හදාරන්නන් යෝජනා කරන්නේ ඔවුන් පෙන්වා දෙන්නේ හැදෑරුම් charts වල පෙන්නුම් කරන තරමක නියෝජනයක් හිමිකර ගන්නටවත් එම භාවිතා ප්‍රමානය සමත්ව නැති බවකි. සාමාන්‍යයෙන් Android වල මෙම ප්‍රවනතාවය දක්නට ලැබීම සිදුවන අතර එයට ප්‍රධාන හේතුවක වන්නේ බොහෝ නිෂ්පාදකයින් ප්‍රමානයක් අතරින් තම නිෂ්පාදනය සදහා අදාලව එම නව සංස්කරනයන් නිකුත්කිරීමට ගන්නා කාලයෙහි වැඩි වීම නිසා බවයි පිලි ගැනෙන්නේ. එම හෑදෑරුම් වාර්ථා පවසන්නේ Android Jelly Bean නම් මෙම Android නිකුතුවට පරම්පරා දෙකක් පසුපසින් සිටින මෙහෙයුම් පද්ධතිය මේ වන සමස්ථ භාවිතාවෙන් 50%ක් හිමිකරගෙන සිටින අතර මීට පෙර සංස්කරනය වන Kit Kat 34%ක භාවිතාවක් ලබා ගෙන සිටින බවකි. හදාරන්නන් පෙන්නුම් කර දෙන්නේ සමාන කාල පරාසයන් සැලකීමේ iOS 8 එහි සමස්ථ භාවිතාවෙන් 47%ක් හිමිකර ගන්නටත් .ඊට පෙර සංස්කරනය වූ iOS 7 සදහා එම සමාන කාල පරා සයක් සැලකීමේ 60%ක භාවිතාවක් අත්පත්කර ගන්නට සමත් වූ බවකි.