Google Chrome සමග පැමින තිබූ Cleanup Tool එකෙහි අරමුණ ව තිබුනේ Google Chrome වල ක්‍රියාකාරීත්වයට බාදා වෙමින් ක්‍රියාත්මක වන unwanted software (UwS) එනම් unwanted programs, malware, adware extensions එනම් advertisements වලට මෙන්ම unexpected settings වෙනස් කම් නිර්මාණයට කටයුතු කරන මෘදුකාංග කොටස් scan සදහා වන අතර Chrome version 111 වල සිට පැමින තිබෙන්නක් විය. 2015 නිකුත්වූ මෙම මෘදු ටූලය Google පවසන ආකාරයට 80 million cleanup සිදුකර ඇති අතර පාර්ශව ගනනකගේ ඉල්ලීම පරිදි තවදුරටත් ක්‍රියත්මක නොවන බවත් Google Safe Browsing ඔස්සේ තව දුරටත් යම් ආරක්ශක සහයක් ලබා ගන්නට හැකි වන බවත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa