Apple නිවේදනය කරන්නේ ඔබේ iPhone devices සදහා 5G services සංක්‍රිය කිරීම සදහා iOS 16.2 වෙතට පැමිනීම වැදගත් බවයි. එය තවමත් beta software මට්ටමේ වන අතර iPhones 12 වල සිට ඉහලට 5G support බව ‍රැගෙන විත් ඇති බවට පැහැදිලි කරනවා. එසේම මෙම Apple beta software programme වෙතට පිවිසෙන්නට එම වෙබ් අඩවියට ගොස් Apple ID / password ලබා දීමෙන් හැකි වනු ඇති බවයි. සීමිත නගර සංක්‍යාවක මේ වන විට 5G අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa