හදාරන්නන් පවසන්නේ Google Play වෙතින් තම Android උපංගය වෙතට බාගත කරගන්නා 2FA Authenticator නම් ව්‍යාජ App එකක් හරහා පහර දෙන්නන් trojan-dropper එකක කාර්යභාරය ඉ‍ටුකරගනිමින් සිටිනු දක්නට ලැබුනු බවයි. භවිතාකරන්නන්හට නොදැනීම ඔවුන්ගේ mobile devices වෙතට ස්ථාපනය වන මෙම malware එක හරහා ඔවුන්ගේ banking information සොරාගන්නට කටයුතු සිදුවන බවට පැහැදිලි කරන අතර දැනට මේ සම්බඳයෙන් ලැබෙන අවසාන යාවත්කාලීනයෙන් කියවෙන්නේ January 27th වන විට මෙම App එක අදාල App Store එකෙන් ඉවත්කර ඇති බව හා එය දින 15ක් Google Play වල තිබූ එකක් බැවින් දැනටමත් තම උපාංග වෙත ස්ථාපනය කරගෙන ඇති භාවිතාකරන්නක් සිටිනවා නම් ඒ පිලිබඳව සැලකිලි මත් වීම වැදගත් වන බැවිනි.
Pubudu Siriwansa