1079දී 1G තාක්ෂණයේ පලමු පියවර තබන ලද බවටයි පිලිගැනෙන්නේ. මිහිමත මිනිස් කථාන්දරයේ තීරනාත්මක හැරවුමක් සටහන් කරමින් එසේ 1G wireless technology ය භාවිතයට එන ලදී. 1984 වන විට 1G network භාවිතාවට පැමිනීම ඇරබෙන්නට පටන්ගත් අතර US වල Motorola DynaTAC mobile phone නිකුතුවක් සමග දිගු තාක්ෂණ කථාන්දරයක් ඇරබුනි. 1991 වන විට 2G භාවිතයට පැමිනීම ඇරබුනු අතර mobile භාවිතාවට data services එකතුවීම SMS text messages සමග ඇරබුනි. මෙය digitally encrypted conversations වල සපැමිනීම විය.
2001 වන විට Japan වලින් 3G සමග wireless connections කථිකාවක් ඇරබුනු අතර එයත් සමග location-based services, mobile TV, video conferencing සහ videos on demand හැකියාවල් පැමිනි අතර 2012 වන විට පැමිනි 4G සමග වෙගවත් download – upload හැකියාව සමග video streaming platforms පමනක් නොව Netflix වල mobile responsive app වල භාවිතයට පැමිනීම සටහන් විය. 2016 වන විට Goole ආයතනය 5G network පිලිබඳව නිවේදනය කල අතර UK වලදී 5G අත්හදා බැලීම ඇරබිනි. ඉතිහාසය පවසන්නේ 2019 දී South Korea වල Samsung ආයතනය 5G towers අත්හදා බැලීම අරබන ලද අතර 2022 වන විට එය Europe, APAC, US වල භාවිතට පැමිනෙන ලදී.
Pubudu Siriwansa