තාක්ෂණය කරනය වඩාත් ප්‍රිය කරන්නේ පිටපත් කරනයයි. ඒක නිර්මාණශීලීත්වය භාවිතාකරන්නේ වඩ වඩාත් පිටපත්කරනය කාර්යක්ශම කර ගන්නට මිස ඒවා මත මිනිස් අපූරත්වයන් මුදා හරින්නට ඉඩ දෙන්නට නොවේ. ඒ අර්ථ්යෙන් බලන කල ඔබ ඉදිරියේ ඇති පරිගණකයට අවශ්‍යවන්නේ ඔබව වඩාත් යාන්ත්‍රික කරදමමින් ඔබව ප්ලැට් කර දමන්නයි.

Pubudu Siriwansa

#siriwansa