අපමන හැල හැප්පීම් සමග එම තරු අළු ගොනුවට ස්වං සංක්‍රීය බවක් දිනා ගන්නට අපමන කාලයක් වැය වන්නට ඇත. තම පරිසරය මත වූ අපමන ජීව ජාලයෙන් මිදී යම් ආධිපත්‍යයක් ලබා ගන්නට එයට තවත් විසල් කායික මානසික මෙන්ම සාමුහික ශක්තිය දරන්නට වූවා විය යුතුය. අනතුරුව එලබි වසන්ත සමය වැනි කාලයේදී ඔවුන් තම පරිසරය සමග අපමන ක්‍රීඩා කර ඇති බව අප දනිමු. නොසිතූ මොහොතක ඔවුනට තම මූලික ජීව ගොනුව ‍රැක ගැනීමේ ගැටළුව පැමින ඇතුවා සේය. සමහර විටක ඒම වර්ගයාට මිහිමතින් මිදී විශ්වයේ වෙනස් පරිසරයක් සොයා යන්නට තරම් තවමත් බැරෑරුම් පියවරක මෙය ආරම්භය විය නොහැකිද?
Pubudu Siriwansa