Windows 11 මේ වන විට ඇත්තේ සාමාන්‍ය සංස්කරනයට නිකුත් කරන්නට සූදානම් අදියරේය. එලබෙන මස 5 වෙනිදා සිට මෙම සාමාන්‍ය සංස්කරනය සුදුසුකම් ඇති පරිගනක වෙතට පැමිනීම ඇරබෙනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නෙකුට මෙම අවසාන සංස්කරනය අත්විඳීමේ අවස්ථාව සලසා ගත හැකි ක්‍රමය නම් Preview Channels ඔස්සේ එය ලබා ගැනීමය. මෙය Microsoft වල මෙහෙයුම් පද්ධති නිකුතුවේ පෙර සංස්කරන සමග කටයුතු කරන්නෙකුට අවස්ථාව සලසා ඇති පියවරවල් වන Dev, Beta, සහ අවසාන අදියර වන Release Preview Channelය වන අවස්ථාවයි. යම් අවධානමක්ද සමග මෙම නව සංස්කරනය ඉක්මනින් අත්හදා බලන්නට කැමති වන්නෙකුට පහත දැක්වෙන පියවරවල් ඔස්සේ ඒ සදහා පිවිසිය හැකි වනු ඇත.

Open Settings.
Click on Update & Security.
Click on Windows Insider Program.
Under the “Pick your Insider settings” section, click the current option (Release Preview Channel).
Select the Beta Channel option.

Restart the device.
Open Settings.
Click on Update & Security.
Click on Windows Update.
Click the Check for updates button.
Click the Download and install option to trigger the upgrade.

Click the Restart now button.