China හි central bank වෙතින් crypto-currencies මූලික ගනුදෙනු තහනම් කර ඇති බවට තොරතුරු වර්ථා වෙනවා. ලෝකයේ ප්‍රධානතම crypto-currency භාවිතාකරන්නෙකුගේ මේ නිවේදනයත් සමග Bitcoin වල වටිනාකම $2,000 (£1,460) කින් පහත වැටී ඇති බවට වාර්ථා පවසනවා. චීනය නිලවශයෙන් crypto-currency භාවිතය 2019 වන විට තහනම් කරතිබුනද online ආකාරයට විදේශ ගනුදෙනු සදහා භාවිතවෙමින් තිබෙනාද මෙම පියවරත් සමග ඒ සියල කටයුතු “illegal financial activities” ලෙසට නම් වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව චීනයේ වන අඩුමිළ විදුලිය මෙන්ම දෘඩාංග මිල සමග මෙම මුදල් ඒකක නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය නොහොත් mining කටයුතු වලට සැලකිය යුතු පහත වැටීමක් වෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa