ඔබ Android phone නැතිනම් tablet එකක් භාවිතාකරන්නක් නම් එය නිවැරදි කාල පරාසයකදී back up නොකරන විට ඔබගේ වටිනා දත්ත ගොනු අහිමිහීමේ අවධානමකට ලක් විය හැකි බව බහුල අත්දැකීමකි. මෙම බැක් අප් ක්‍රියා වලිය cloud, a flash drive, නැතිනම් computer එකක් වෙතට කිරීමෙන් පසුව ගැටළුවකදී එම දත්ත නැවත පහසුවෙන් නැවත කැදවා ගන්නට හැකිවේ. හදාරන්නන් නිතරම උපදෙස් දෙන්නේ ඔබගේ උපාංගය upgrade නැතිනම් reset එකකට පෙර Back up ව තබාගන්නට කටයුතු කල යුතු බවයි.
මෙ අසදහා වන එක් ක්‍රම වේදයක් ලෙසට Settings app ඔස්සේ පිවිස Accounts වලට ගොස් default Google account එක තොරා ගෙන recently synchronized තත්වය පරික්ෂා කල හැක. යමක් මග හැරී ඇත්නම් Sync Now ඔස්සේ එම අඩුපාඩුව සකස් කරගන්නට ඔබට හැකි වනු ඇත. photos හා videos සදහා Google Photos app විවෘත කර top-right corner වල වන profile icon එක Tap කර ‘Backup complete’ ලෙසට වෙනම් ගැටළුවක් නොවේ, පෙර මෙන් Google ආයතනය images සහ videos සදහා unlimited ඉඩක් නොදෙන නිසා අනවශ්‍ය ඒවා මකා දැමීම ඔබට පහසුවක් වනු ඇත.
Pubudu Siriwansa