Wi-Fi Router එක යනු ඔබේ නිවසේ හෝ ආයතනයේ අන්තර්ජාලය සමග සම්බන්ඳවීමේ ප්රධාන කේද්රියවේ. එයට සම්බන්ඳ වන උපාංග සමස්තය නිසි ආරක්ශිතව අන්තර්ජාලයට සම්බඳ කරන්නේ එයය. මේ නිසාම සයිබර් අපරාධ කරුවන්ගේද නිරන්තර අවධානය දිනා ගන්නා උපංගයක් ලෙසටද Wi-Fi Router ය හඳුනා ගැනේ.මේ නිසාම මෙම router malware හඳුනා ගන්නට සරල උපදෙස් කිහිපයක් නිරන්තරයෙන් ලැබේ. ඒවා අතර ඔබේ පරිගණකයේ හෝ අන්තර්ජාල වේගයේ අඩුවක් දැන්නේ නම් එය ප්රමුක වේ. සමහර විටක router යේ අවසර පදය ක්රියා නොකරන්නේ නම් වඩාත් අවධානය යොමුකල යුතු අතර තවත් විටක බ්රවුසරය ඔබව වෙනත් වෙබ් අඩවි වෙතට ගෙනයාමද බහුල ලක්ෂණයකි. හදාරන්නන් පවසන්නේ තවත් විටක Fake antivirus notifications ඔබ වෙතට ගෙනෙන්නට මෙම ආසාධිත බව ක්රියා කරන අතර තවත් විටක ආගන්තුක apps / software ස්ථාපනයට උත්සාහ කිරීමත් නන්නාදුනන devices ඔබගේ WiFi ජාලය තුල පෙන්වීම පිලිබන්දවද අවධානය යොමු කරන්නට උපදෙස් ලැබේ.
නිරන්තරයෙන් Wi-Fi Router ය යාවත්කාලිනව තබා ගැනිමත් වඩාත් නවීන තක්ෂනික බව පවත්වාගෙන යන්නට කටයුතු කිරීමත් වැදගත් වනු ඇත. එහි remote management functionality හැකියාව වේනම් එය අක්රිය කර දැමීමද වැදගත් වේ. උදාහරණයක් ලෙසට දැනට වන භාවිතාව WPA / WEP නම් WPA3 / WPA2 වෙතට මාරුවීම වැදගත් වේ. එසේම built-in firewal එකක් වෙනම් එය සංක්රිය කිරීමද වැදගත් පියවරකි.
Pubudu Siriwansa
Security
Tagged Wi-Fi Router