Email භාවිතාව දෛනික ජීවිතයේ අංගයක්ව අවසන්ය. ඒ සදහා වන තේරීම් අතර Gmail වෙතට වන්නේ ඉහලම භාවිතාවකි. මේ වන විට ලොවපුරා millions ගනනක භාවිතාව ලබන්නට එය සමත්ව ඇත. Gmail සදහා ඔබ භාවිතා කරන්නේ computer නැතිනම් Android smartphone කිනම් පරිසරයක් වුවත් එහි වන feature එකක් වන confidential mode අවධිකර ගැනීම ඔස්සේ ආරක්ශිත ඊමේලයක් යැවීමේ හැකියාව ඔබට ඇත. මේ ඔස්සේ ඔබ යවන emailය forwarded, copied, printed, downloaded හැකියාව අවසන් කර දමන්නට මෙන්ම expiration date එකක් සකසා තබන්නටද ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මෙම හැකියාව Gmail website හෝ app දෙයාකාරය සදහාම සුදානම් බවටයි ඔවුන් පවසන්නේ. මේ සදහා Gmail.com.> Compose(upper-left corner) > Toggle confidential mode ඔස්සේ ඔබට හැකිය. එසේම SMS passcode option i එකක් ඔස්සේද වඩාත් ආරක්ශිත බවක් ගෙනෙන්නට මේ වන විට ඔබට අවස්ථාව ඇත.
Pubudu Siriwansa