Thales පවසන්නේ ලොවපුරා සැලකීමේදී භාඅවිතා කරන්නන්ගෙන් තුනෙන් එකක් පමන යම් ආකාරයක personal data අන්සතුවීමකට මුහුන දෙමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මින් 82%ක් පමන යම් ආකාරයක නරක බලපෑමකට මේ තුලින් ලක් වන බව හා ඔවුන් යම් ප්‍රමානයක හෝ identity theft මට්ටමේ අනතුරක සිටින බවයි. එසේම එම හෑදෑරුම් වාර්ථාවලට අනූව 82% ක් පමන එම අදාල online digital service providers විසින් තමන්ව සුරක්ෂිත කරන බවට විස්වාස කරමින් සිටින බවටත් පවසා සිටිනවා. සහභාගී වූවන්ගෙන් 54% පමන තම ආරක්ෂාව සදහා encryption මෙන්ම two-factor authentication වැනි උපංක්‍රම භාවිතා කල යුතු බවට පවසන අතර 21%ක් පමන සැකසහිත ආයතන අත්හැර දමන බවත් 42% පමන තම දත්ත මකා දමන්නට ඉල්ලා සිටින බවටත් පවසනවා. එසේම financial sector වලදී 42% විස්වාසයක් දකින බවත්, healthcare වලදී 27% ක්ද, consumer technology වලදී 32% විස්වාසය තබන බවත්, Media and entertainment වලදී විස්වාසය තැබීම 12% අඩු ප්‍රමානයක් ගන්නා බවත් පවසා සිටිනවා.
Pubudu Siriwansa