Windows 11 වල නිකුතුවේදීම වැඩි අවධානය යොමුකල කාරනයක් ලෙසට Microsoft ඉස්මතුකර සිටියේ Secure Boot බවට හිත කර බවය. ඒ සදහා අවශ්‍ය system requirement ඔවුන් නිල ලෙසට ආරභයේදීම ප්‍රකාශයට පත්කර තිබිනි. මෙම Secure Boot වලදී බලාපොරොත්තුව වූවේ malicious software වලකා ගැනීමයි. මෙහිදී වන්නේ Windows boot ක්‍රියාවලියේදී භාවිතාවන files වල signed drivers ආදී verification පෙරීමක් සිදුවීමයි. හදාරන්නෙකු මෑතදී පෙන්වා දී තිබෙන්නේ MSI motherboards වල මෙම ආරක්ශිත බව අහිමි වන ලෙසට Boot settings වලට “Always Execute” බවක් ගෙනෙන බව ඔහු පැහැදිලි කර සිටිනවා.
Pubudu Siriwansa