ක්‍රමයෙන් ජීවිතය අවට Digital මය වටිනාකම් ඉහල යමින් තිබේ. අදවන විට සමහර වෘතීන් සම්පූර්නයෙන්ම Digital ආකාරයක් ගනිමින් තිබේ. අධ්‍යාපණයද මීට නොදැවිනි වෙමින් තිබේ. වඩාත් කැපීපෙනෙන අකාරයක් නම් දනික මුදල් භාවිතාවය. දෛනික ජීවිතය අවට ඇති සියළුම ආකාරවලදී Digital ආකාරගත් ගනුදෙනු ඔස්සේ අවසන් කරන්නට අද වන විට සාමාන්‍ය භාවිතාකරන්නෙකුට පවා සුලු දෙයකි. Digital Vault ව භාවිතයට එන්නේ මේ පරිසරය තුලය. කොරෝනාසමය තුලද අධිත්වරනයකින් භාවිතාවට පැමිනි සීමිත දෑ අතර Digital Vault ඉහලින්ම වන බව හදාරන්නන් පෙන්වා දෙමින් සිටී. අද වන විට සියළුම බැංකු විසින් ගනුදෙනු කරවන්ගේ සියළුම පාහේ සම්බන්ඳතා සදහා තම ආයතනයෙන් නිකුත් කරන යම් ආකාරයක Digita ස්වරූපයක් ලබා දෙන්නට කටයුතු කරනු පෙනේ. ඉහලම මට්ටමේ ආරක්ශිත බවකින් නිමවන Digital Vaultව භාවිතාවේදීද ඉතා සැලකිලිමත් වීම වැදගත්ම වන අතර හුඳු මුදල් මය වටිනාකම් සේම භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික ගොනුද පහසු මෙන්ම සුරක්ෂිත ආකාරයෙන් හසුරවන්නට සහය විම මේ ඔස්සේ සිදුවේ. හදාරන්නන් පවසන්නේ බ Digital Vault ‍ටුවක් තොරගැනීමේදී අදාල සේවාය සපයන ආයතනය පිලිබඳවද ඉතා නිවැරදි අවබෝධයකින් හා වගකීමකින් කල යුතුව ඇතිවා සේම එය ‍රැගෙන විත් ඇති ආරක්ශාකාරී පියවරයන් ගැන පැහැදිලිව තේරුම් ගෙන ඒවා සංක්‍රියව තබා ගැනීම ඉතා වැදගත් වේ. අනවසර එබී බලන්නන් නොහෝත් Hackers ලාගේ පහසු මෙන්ම සුලබ ඉලක්කයක් විය හැකි නිසාම පොඳුවේ මෙන්ම එම ආයතනයන් සපයන උපදෙස් පිලිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
Pubudu Siriwansa