YouTube වෙතට නවාංග කිහිපයක පැමිනීම නිවේදනය කර සිටිනවා. ඔවුන් පවසන්නේ ඒවා අතරින් video වක වඩාත් නරබන ලද කොටස් වෙතට කෙලින්ම පැමිනීමට සහය වන අංගය වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි. මෙම අංගය දැනට Android හා iOS devices මෙන්ම desktops සදහාද වලංගුව දැනට ම නිකුකරමින් සිටින බවටයි පවසන්නේ ආයතනය පවසන්නේ මෙම අංගය viewer community වල සහය ඇතිව තහවුරුවකින් අනතුරුව පැමිනෙන බවයි. මීට අමතරව dedicated video loop function හා auto-generated video chapters යන features දෙක පිලිබඳවද ඔවුන් නිවේදනය කර සිටිනවා. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ YouTube videos වල progress bar ආශ්‍රිතව මෙම නව අංගයන් දෘශ්‍යව තිබෙන්නට නියමිත බවයි.
Pubudu Siriwansa