Google නිවේදනය කරන්නේ YouTube වෙතට පැමිනෙන negative comments වලට අනතුරු ඇගවීම් යාන්ත්‍රනයක් තමන් ගෙනවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පලමුව අනතුරු ඇගවීමක් කරන අතර භාවිතා කරන්නා දිගින් දිගටම එම bad behavior එක පවත්වා ගෙන යන්නේ නම් ඒවා ඉවත් කරන්නටත් ඉන් අනතුරුවත් තත්වය සමනය නොවන්නේනම් කෙටිකලකට posting comments මට්ටමකට භාවිතාකරන්නා තබන්නටත් එම යාන්ත්‍රනය කටයුතු කරන බවයි. දැනට English comments වලට පමනක් සීමා වනමෙම සේවාව අනෙකුත් භාෂා සදහාද දියුනු කරන බවට පවසන එම ආයතනය ඊට අමතරව තම spam detection යාන්ත්‍රනයද සාර්ථක බව පවසන අතර එය 2022 පලමු භාගයේ පමනක් 1.1 billion spammy comments ඉවත් කරන්නට සමත්වූ බවට පවසනවා.
Pubudu Siriwansa