මේ වනවිට YouTube TV භාවිතාකරන්නන් සදහා කාලයක සිට බලාපොරොත්තුව තිබූ අංගයක් වන multiview feature ආකාරය පෙර නිකුතුවක් ලෙසට අත්හදාබලන මට්ටමින් සීමිත පිරිසක් වෙතට නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව CBS, TBS, TNT, TruTV චැනල් හතරම එකවර screen වෙතට කැබ්බ්දවා ගන්නට භාවිතාකරන්නන්හට අවස්ථාව ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම multiview feature එක අනාගතයේදී standard YouTube service වෙතටද පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa