Microsoft අද තම Windows 10 (KB5019275) නිකුතුව කරනු ලැබුවේ builds 19042.2546, 19043.2546, 19044.2546, 19045.2546. ඉලක්ක කරගෙන වන අතර හඳුනාගෙන තිබූ bug කිහිපයක් සදහා පිලිසකර එහි වන බවට පැහැදිලි කෙරුනා. ඒ අතර News / Interests feature වල unresponsive ගැටළුව ඇතුලු කිහිපයක්ම වනවා. එසේම Microsoft පවසන්නේ Windows 10 වල versions 20H2 / 21H2 දක්වා සංස්කරන සදහා optional non-security updates පැමිනීම March 2023 වලින් පසුව සිදු නොවන බවයි. ඒ අනූව මෙම සංස්කරන සදහා cumulative monthly security updates පමනක් නිකුත් කරන්නට ඉන්පසු කටයුතු කරනු ඇත.
Pubudu Siriwansa