WhatsApp වල නවතම Web beta නිකුතුව සමග භාවිතකරන්නෙකුට තමන් විසින් sent කරනලද messages වල විනාඩි 15ක් තුල edit කිරීමේ හැකියාවක් සංයුත්ත කර තිබෙනවා. මෙම අංගය individual / group chats සදහා ලබා දී ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ යවන ලද පනිවිඬයක වන minor errors සැකසීමට අවස්ථාවදීම මෙහි අරමුන බවයි. දැනට WhatsApp Web වලට සීමා වන මෙම හැකියාව ඉදිරියේදී Android / iOS සදහාද නිකුතුවන්නට සූදානම් වන බවටයි පැහැදිලි කර සිටින්නේ. එසේම ඔවුන් පවසන්නේ වරක් edite කරන ලද විට original message එක තවදුරටත් නොපවතින අතර 15-minute window තුලදී මෙම edit කිරීම කිහිප විටක් වුවත් කරන්නට හැකි වනවා. මීට අමතරව WhatsApp හැකියාව WearOS smartwatches සදහාද අත්හද අබලන මට්ටමින් නිකුත්ව ඇති අතර නව Poll features සේම තවත් අංගයන් කිහිපයක් භාවිතකරන්නන්ගේ අවධානයට යොමුව තිබෙනවා.
Pubudu Siriwansa