Ofcom පවසන්නේ UK phone companies විසින් ව්‍යාජ දුරකථන ඇමතුම් හඳුනා ගෙන වලකන්නට කටයුතු කල යුතු බවයි. එසේම fake phone numbers සදහාද ඔවුන් හඬුන අගැනීමේ වගකීම් පවරමින් පවසන්නේ පසුගිය මාස තුන සැලකීමේදී සමාජය තුල 75% කින් වාර්ථා වෙමින් ඇති බවකි. මෙහිදී suspicious calls පමනක් නොව texts ආකාර ගැනද අවධාරනය කර සිටිනවා. මේ අතර TalkTalk පවසන්නේ නව නීති රීති සමග 65% කින් පමන scam call පිලිබඳ පැමිනිලි අවමව ඇති බවයි. මෙම පැනවීම May 2023 සිට ක්‍රියාත්මක වන්නට නියමිත බවත් පවසනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ iOS 13 සිට ඉහලට මෙන්ම Android වලද silence unknown callers හැකියාව වන බවයි.
Pubudu Siriwansa