Microsoft සාමාගම Windows 11 සමග ඉල්ලා සිටින බරපතල hardware requirements මග හැර ඉදිරියට යන්නට විකල්පයක් මේ වන විට Tiny11 නමින් ඉදිරිපත් කොට තිබෙනවා. Tiny 11 යනු Windows 11 version 22H2 වල සරල සංස්කරණයක් වන අතර Windows11 සාමාන්‍යයෙන් ඉල්ලා සිටින 20GB වෙනුවට 8GB ඉල්ලා සිටින 2GB RAMහැකියාවකින් ධාවනයට සූදානම් Windows 11 ගෙන ආ තීරනාත්මකම දෘඩාංග ඉල්ලා සිටීම් වන Trusted Platform Module හා Secure Boot අවශ්‍ය නොවන Windows 10 වල සිට උස්තල ගැන්වීමකට සූදානම් එසේම අත්‍යාවශ්‍ය Windows හැකියාවන් වන accessibility tools, Windows Terminal, Microsoft Store, Calculator, Notepad, Paint වැනි හැකියාවලින් සංයුත්ත විශේෂයෙන් piracy සංස්කරන ඔස්සේ අනතුරුදායක නොවන සේ අත්විඳිය හැකි මෙහෙයුම් පද්ධතියකි. එය පහත දැක්වෙන දිගුව ඔස්සේ ඔබටත් බාගත කරගන්නට හැකි වනු ඇත.
https://archive.org/details/tiny-11_202302
Pubudu Siriwansa