TikT යනු මේ වන විට මහත් අවධානය ලබා ගන්නේ භාවිතාවක් ලෙසට එයට ප්‍රිය කිරීම නිසාම පමනක් නොව රාජ්‍ය මට්ටමින් එම App එල වෙතට එල්ල වෙමින් ඇති චෝදනා මෙන්ම පාලනය කිරීම් ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නිසාය. United States වල මෙන්ම Canadian වලදී national security threat එකක් ලෙසට සලකා යම් මට්ටමින් භාවිතාව සීමා කරන්නට මේ වන විට කටයුතු කර ඇත. නවතම තොරතුරු පවසන්නේ එම රජයන්ගේ ඉහලම මටාමින් TikTok තහනම් කරන්නටද අවධානය යොමුව ඇති බවයි. දෛනිකව මිලියන 100 කට අධික ඇමරිකානුවන්ගේ අවධානයක් ලබමින් සිටින මෙම ඇප් භාවිතාව වෙතට ඒන චෝදනාව වෙමින් ඇත්තේ අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ දත්ත ලබා ගැනීමත් ඒවා නිසි ආරක්ශාවකින් තොරව තබා ගැනීමත්ය.
Pubudu Siriwansa