TikTok විසින් නව security measures තම සේවාව ව්තට සංයුත්ත කරන්නට කරයුතු කර ඇති බවයි වර්ථා වන්නේ. එය user data වලට එබී බැලීම China දෙසට යම් සීමාවක් ගෙනෙන එකක් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහිදී TikTok වෙතට individual users ලෙසට Data වෙතට හඳුනා ගන්නට අපහසුවීම සිදුවෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මෙහිදී නව ආරක්ශිත ලේයරය “Security gateways” එකක් ලෙසට ක්‍රියාත්මක වෙමින් European user භාවිතාකරන්නන්ගේ ඩ්information / data සුරක්ශිත බවකට කැඳවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ වන විටත් European Commission විසින් සමහර උපාංග සදහා තහනම් කොට තිබෙනවා. එසේම European භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැඳ වීම සදහා data centres දෙකක් මේ වන විටත් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවටත් නිවේදනය වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa