Messaging Services බොහෝය. නෙක කාරනා මත ඒවා අතර මහත් වෙනස්කම් වේ. මෙම සේවා වලදී බොහෝ හ්ඩෙනාට ගැටළුවක් වන්නේ mobile phone number මත එම සේවය පිවිසීමට සිදුවීම නිසා සිදුවන පෞද්ගලිකත්ව නිරාවරනය පසුව කරදරයක් බවට පත්වීම ලෙසට චෝදනා වේ. ප්‍රකට සේවාවක් වන Telegram පවසන්නේ තම නවතම සංස්කරනය සමග anonymous number එකක් භාවිතට අවස්ථාව ලැබීමය. මේ වන විට encrypted messaging app එකක් මෙන්ම version 9.2 වල සිට auto-delete messages හැකියාවද ගෙනෙන ඔවුන් පවසන්නේ crypto ආකාරයට ලබා ගත හැකි anonymous number ඔස්සේ වඩාත් අනන්‍යතාවය සුරක්ෂිත කර ගන්නට හැකිවන බවයි. දැනට US මූලිකව මුදා හැරෙමින් ඇති මෙම පහසුව සමග දියුනු කිරීම් රාශියක් නුදුරේදීම ලොවපුරා භාවිතාවට පෝඑමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වේ.
Pubudu Siriwansa