ප්‍රකට online platforms දෙකක් වන Zoom සහ Google Meet අතර bi-directional interoperability බව සාමානය භාවිතයට නිකුත්කල බවට Google නිවේදනය කරනවා. පසිගිය October වල මේ පිලිබඳව පලමුවෙන් නිවේදනය වනු ලැබුවා. මෙ අනූව භාවිතාකරන්නන් හට Zoom / their Google Meet අතර meetings කරන්නට හැකි වන අතර සමහර හැකියාවන් එනම් polls, wired present, …

Continue Reading