YouTube වල livestreamers ලා බහුල අත්දැකීමකි. ආකර්ෂනීය භාවිතාවක්ද වී ඇත. Google ආයතනය නිවේදනය කරන්නේ Live Q&A අංගය ඔවුන් සදහා මහත් පහසුවක් වනු ඇති බවය. Google ආයතනය පසුගිය කාලයේ තම Youtube වෙතට නවාංග රාශියක් ගෙනෙන්නට කටයුතු කල අතර මෙම අංගයද නරබන්නා හා ප්‍රචාරය කරන්න අතර වඩාත් පැහැදිලි සංවාදයකට අවස්ථාව ගෙනෙන බවටයි …

Continue Reading