නව M3 system-on-a-chip (SoC) වලින් සමන්විත iMacs නිකුතුවකට සූදානම් වන බවකි පලවන්නේ. Apple ආයතනය මීලග පරම්පරාවේ iMacs නිකුතුවට සංයුත්ත වන්නට නියමිත M3 system-on-a-chip (SoC) වල engineering validation testing මට්ටම පසුකර production tests මට්ටමේ ඇති බවටයි කරුණු දැක්වෙන්නේ. නව සංයුත්තවීම උපාංගයේ performance මෙන්ම power efficiency වල සැලකිය යුතු දියුනු වක් ගෙනෙනු …

Continue Reading